ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු ලෙස ජෙරී වවුටර්ස් මහතා පත්කර තිබේ. ඒ මහතා මැයි මස 01 වැනිදා සිට ශී‍්‍ර ලංකා පිලේ කළමණාකරු ලෙස වැඩ බාරගැනීමට නියමිතය.
ටෙස්ට් සහ එක්දින තරගාවලි සඳහා පාකිස්තානු සහ ඉන්දීය කණ්ඩයම් මේ වසර මැදදී ශී‍්‍ර ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. එම තරගාවලි දෙකේදීම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිලේ කළමණාකරු ලෙස වවුටර්ස් මහතා කටයුතු කිරීමට නියමිතය.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.