Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා 15 න් පහළ පිල සිවුවැනි ජයත් ලබයි

ශ්‍රී ලංකා 15 න් පහළ පිල සිවුවැනි ජයත් ලබයි

දිලිනි මල්රුක්ෂි - 2015 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මැලේසියාවේදී පැවැත්වෙන වයස 15 න් පහළ ‘තුවාන්කු ජෆාර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා වයස 15 න් පහළ ක‍්‍රිකට් පිල අද (09) සහභාගි වූ තරගයේදී දකුණු අප‍්‍රිකානු පිල කඩුලූ 9 කින් පරාජය කළේය.

ශ්‍රී ලංකා පිල මෙම තරගාවලියේ මේ දක්වා සහභාගි වූ තරග හතරම ජය ලැබීම කැපී පෙනේ.

දකුණු අප‍්‍රිකානු වයස 15 න් පහළ පිල  ඕවර 31.2 කදී සියලූ දෙනා දැවී 58
(ජස්ටින් බ්‍රෝඞ් 16, දිලූම් සුදීර 11/4, ටිතිර වීරසිංහ 6/2, පැතුම් මධුසංඛ 14/2)

දකුණු අප‍්‍රිකානු වයස 15 න් පහළ පිල  ඕවර 6.1 කදී කඩුලූ 1 ට 59
(රන්මිත් ජයසේන නොදැවී 21, නිපුන් මාලිංග නොදැවී 22)

048


අදහස් (0)

ශ්‍රී ලංකා 15 න් පහළ පිල සිවුවැනි ජයත් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.