Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා 15 න් පහළ පිලට ජයග‍්‍රහණ දෙකක්

ශ්‍රී ලංකා 15 න් පහළ පිලට ජයග‍්‍රහණ දෙකක්

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මැලේසියාවේදී පැවැත්වෙන වයස 15 න් පහළ ‘තුවාන්කු ජෆාර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා වයස 15 න් පහළ ක‍්‍රිකට් පිල බංග්ලාදේශයට සහ මැලේසියාවට එරෙහිව ජයග‍්‍රහණ ලැබීමට සමත් විය.

මෙහිදී ශ්‍රී ලංකා පිල බංග්ලාදේශය ලකුණු 32 කින් ද, මැලේසියාව ලකුණු 92 කින් ද, පරාජය කළේය.


ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය

ශ‍්‍රී ලංකා වයස 15 න් පහළ පිල  ඕවර 40 කදී 163
(නිපුන් ධනංජය 35, රමිත් ජයසේන 31, කමේෂ් නිර්මාල් 27, තවීෂ අභිෂේක් 16, යසින් අරෆට් 7/2, ජුනයිඞ් චෞද්‍රි 14/2, සර්වර් ශකීබ් 29/2)

බංග්ලාදේශ වයස 15 න් පහළ පිල  ඕවර 35 කදී කඩුලූ 9 ට 114
(මොහොමඞ් කමාල් 37, සදාත් හොසේන් 27, නිපුන් ධනංජය 6/2, ප‍්‍රමුදිත් පණ්ඩිතරත්න 15/2, ගිහාන් අචින්ත 29/2)


ශ‍්‍රී ලංකාව සහ මැලේසියා අතර තරගය

ශ‍්‍රී ලංකා වයස 15 න් පහළ පිල  ඕවර 40 කදී කඩුලූ 8 ට 218
(කමිල් මිෂාර 56, නිපුන් මාලිංග 30, කමේෂ් නිර්මාල් 29, රොෂේන් ප‍්‍රනාන්දු 27, නිපුන් ධනංජය 23, දිලූම් සුදීර නොදැවී 15, ෆාරිස් ඉක්රම් 25/2, ශයිම් ඔස්මාන් 34/2)

මැලේසියානු වයස 15 න් පහළ පිල ඕවර 40 කදී කඩුලූ 8 ට 126
(නූර් අෂ්මි 48, රිෂාල් එෆ්ඞ්ලි 17, පැතුම් මධුසංඛ 23/3)

 

- 048


අදහස් (0)

ශ්‍රී ලංකා 15 න් පහළ පිලට ජයග‍්‍රහණ දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.