Last Update  :  2025-12-29 11:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන් තරගය හෙට

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන් තරගය හෙට

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ හත්වැනි තරගය ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර මීර්පූර්හි ශ්රේ බංග්ලා ජාතික ක‍්‍රීඩාංගණයේදී හෙට (03 වැනිදා) පැවැත්වේ. දිවා/රාත‍්‍රී තරගයක් වන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකාව මෙම තරගයෙන් ජය ලැබුවහොත් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 12 ක් බවට පත්ව තරගයක් ඉතිරිව තිබියදීම අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි. ශ්‍රී ලංකාව අතිරේක ප‍්‍රසාද ලකුණත් සමග ජය ලැබුවහොත් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 13 ක් බවට පත්වේ.

 

- 048

 


අදහස් (0)

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන් තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.