Last Update  :  2025-12-18 18:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී රාජසිංහ විදුහලට කඩුලු 4 ක ජයක්

ශ්‍රී රාජසිංහ විදුහලට කඩුලු 4 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ III කොටසේ පැවැති තරගයකදී, දෙහිවල ශාස්ත්‍රානන්ද මහ විද්‍යාලයට එරෙහිව කඩුලු 4 ක ජයක් ලැබීමට කුඩාබුත්ගමුව ශ්‍රී රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය අද (3) සමත් විය. මෙම තරගය රාජසිංහ විද්‍යාල ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.

ශ්‍රී රාජසිංහ විද්‍යාලයේ කලිදු කවිෂ්ක ලකුණු 48 කට කඩුලු 5ක් සහ රවීෂ කළණ නොදැවී ලකුණු 50 ක් ලබා ගනිමින් විද්‍යාලයීය ජයග්‍රහණයට පාර කපා දුන්හ.


ශ්‍රාස්ත්‍රානන්ද මහ විද්‍යාලය - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී ලකුණු 199
(ඉසුරු චාමර 51, අංජන මල්ෂාන් 45, කලිඳු කවිෂ්ක 48/5)

ශ්‍රී රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය - ඕවර 45 කදී කඩුලු 6කට ලකුණු 200
(රවීෂ කළණ නොදැවී 50, රෂ්මික රන්දුන 39, චමුක විශ්මිත නොදැවී 26, උදිත් ලක්ෂාන් 23, නදීප ලෂිත 16/2)

 


අදහස් (0)

ශ්‍රී රාජසිංහ විදුහලට කඩුලු 4 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.