Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය පළමු ඉනිම ජයගනී

ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය පළමු ඉනිම ජයගනී

Nisanka Sandeepani - 2018 දෙසැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී තෝලංගමුව ඩඞ්ලි සේනානායක විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය  සමත්විය. මෙම තරගය ගොඩිගමුව ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ ලක්ෂාන් විජේසූරිය දෙවැනි ඉනිමේදී ලබාගත් කඩුලු 7 ත් සමගින් කඩුලු 11 ක් දවාගනිමින් තරගය පුරා දස්කම් දැක්වීය.

ඩඞ්ලි සේනානායක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 56.5 කදී සියලුදෙනා දැවී ලකුණු 125
(ආර්.ධර්මකීර්ති නොදැවී 51, තවිඳු බණ්ඩාර 16/2, ලක්ෂාන් විජේසූරිය 35/4, යුගීෂ දිල්ශාන් 39/3)

ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 52.5 කදී සියලුදෙනා දැවී ලකුණු 150
(හරිත කේෂාන් 51, සුබූති නිල්ශාන් 44, ලක්ෂිත බොතේජු 21, කේ.ධර්මකීර්ති 05/3, එම්.දැඩිගම 21/3, එල්.පද්මසිරි 21/2)

ඩඞ්ලි සේනානායක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 95 කදී සියලුදෙනා දැවී ලකුණු 165
(එල්.පද්මසිරි 40, එම්.දිසානායක 35, ටී.විජේසිංහ 26, ලක්ෂාන් විජේසූරිය 57/7)


අදහස් (0)

ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය පළමු ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.