Last Update  :  2025-05-07 17:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ. ජෝෂප් විදුහලේ වර්ණ ප‍්‍රදානය 14 දා

ශ. ජෝෂප් විදුහලේ වර්ණ ප‍්‍රදානය 14 දා

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ශාන්ත ජෝෂප් විදුහලේ කී‍්‍රඩා වර්ණ ප‍්‍රදානෝත්සවය විදුහලේ ආදි ශිෂ්‍ය මෙන්ම ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ප‍්‍රධානත්වයෙන් මේ මස 14 වැනිදා පස්වරු 3.30 සිට විදුහල් කී‍්‍රඩා සංකීර්ණ ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.

ප‍්‍රනීත් උඩුමගල (පැසිපන්දු), කෞෂාල් මානවඩු (පිහිනුම්), තිලාන් සංජුල (පාපන්දු) සහ සධීර සමරවික‍්‍රම (කි‍්‍රකට්) යන කී‍්‍රඩකයන් පිළිවෙළින් 2011, 2012, 2013, සහ 2014 යන වසරවල දක්ෂතම කී‍්‍රඩකයන් ලෙස වර්ණ හිමිකර ගැනීමට නියමිතය.

ඔවුන්ට අමතරව සිසුන් 315 දෙනකුට කුසලතා සහතික හිමිවන අතර සිසුන් 160 කට වර්ණ සහතික පිරිනැමේ. සිසුන් 19 දෙනකුට කුසලාන හිමිවේ.

 


- 036


අදහස් (0)

ශ. ජෝෂප් විදුහලේ වර්ණ ප‍්‍රදානය 14 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.