Last Update  :  2024-05-15 15:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වේල්ස් කුමරුවෝ මුල් ඉනිමේ ජයක් ලබති

වේල්ස් කුමරුවෝ මුල් ඉනිමේ ජයක් ලබති

editorial - 2019 නොවැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ශාන්ත ජෝෂප් විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල අතර ශාන්ත ජෝෂප් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට වේල්ස් කුමර විදුහල සමත් විය.

එහිදී වේල්ස් කුමර විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ යෙනුල දෙව්තුස ලකුණු 47 කට කඩුලු 8 ක් දවාගත් අතර එම විදුහලේම කේෂිත ප්‍රමිල (52) අර්ධ ශතයක් ලබාගත්තේය.


ශාන්ත ජෝෂප් විදුහල් පළමු ඉනිම - ඕවර 41.3 කදී සියලු දෙනා දැවී 71
(කෙනෙත් සස්මින 32, යෙනුල දෙව්තුස 29/6, ගවීෂ රෝහණ 07/2)

වේල්ස් කුමර විදුහල විදුහල් පළමු ඉනිම - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 189
(කේෂිත ප්‍රමිල 52, නවීන් ප්‍රමේෂ් 39, ගවීෂ රෝහණ නොදැවී 29, කවීන් පතිරණ 39/3, දේමිත් දිසානායක 57/2)

ශාන්ත ජෝෂප් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 11 කදී කඩුලු 3 ක් දැවී 56
(කෙනෙත් සස්මින 21, යෙනුල දෙව්තුස 18/2)

-036

 


අදහස් (0)

වේල්ස් කුමරුවෝ මුල් ඉනිමේ ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.