Last Update  :  2026-04-04 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වේල්ස් කුමරුවන්ට ලකුණු 28 ක ජයක්

වේල්ස් කුමරුවන්ට ලකුණු 28 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මොරටුව වේල්ස් කුමර විදුහල සමත් විය.

කොළඹ ලූම්බිණි විදුහලට එරෙහිව ගාල්ල මහින්ද විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් ලකුණු 28 ක ජයක් අත්කරගනිමින් වේල්ස් කුමර විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
 
ජයග‍්‍රහණය සඳහා ලකුණු 115 ක ඉලක්කයක් හඹාගිය ලූම්බිණි විදුහල් කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 86 ක් පමණි.


වේල්ස් කුමර විදුහල - ඕවර 18 කදී සියලූ දෙනා දැවී 114   
(කසුන් ඒකනායක 35, සනෝජ් ධර්ෂික 26, මොහොමඞ් අක‍්‍රම් 18/2, තනුක දාබරේ 17/2)

ලූම්බිණි විදුහල - ඕවර 20 කදී කඩුලූ 9 ක් දැවී 86
(චානක දේවින්ද නොදැවී 27, විමුක්ති කුලතුංග 14, සවිඳු පීරිස් 21/3)

 

 


අදහස් (0)

වේල්ස් කුමරුවන්ට ලකුණු 28 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.