Last Update  :  2024-05-14 18:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වේල්ස් කුමරුවන්ට පළමු ඉනිමේ ජයක්

වේල්ස් කුමරුවන්ට පළමු ඉනිමේ ජයක්

editorial - 2019 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ශාන්ත ජෝෂප් විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල අතර ශාන්ත ජෝෂප් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට වේල්ස් කුමර විදුහල සමත් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ වේල්ස් කුමර විදුහලේ පේෂිත පෙමිල (52) අර්ධ ශතකයක් ලබා ගත්තේය.  

 
ශාන්ත ජෝෂප් විදුහල් පළමු ඉනිම - ඕවර 41.3 කදී සියලු දෙනා දැවී 71
(කෙනෙත් සස්මින 32, යෙනුල දෙව්තුස 29/3, ගවීෂ රෝහණ 07/2)

වේල්ස් කුමර විදුහල් පළමු ඉනිම - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 189  
(පේෂිත පෙමිල 52, නවීන් ප්‍රමේෂ් 39, ගවීෂ රෝහණ 29, කවීන් පතිරණ 39/3, දේමිත දුල්නෙත් 57/2)

ශාන්ත ජෝෂප් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 10 කදී කඩුලු 3 ක් දැවී 56
(කෙනෙත් සස්මින 21, යෙනුල දෙව්තුස 18/2)


-036

 


අදහස් (0)

වේල්ස් කුමරුවන්ට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.