Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී වත්තල ශාන්ත ජෝසප් විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 69 ක ජයක් හිමිකර ගැනීමට වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලය ඊයේ (15 වැනිදා) සමත්විය. මෙම තරගය වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලයේ මලීෂ භාග්‍ය (නොදැවී 150) ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර චතුෂ්ක කළුනායක කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය
ශා. ජෝසප් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 39.2 කදී සියලුදෙනා දැවී ලකුණු 98
(මලීෂ භාග්‍ය 04/2, චතුෂ්ක කළුනායක 16/2, සාලින්ද හපුආරච්චි 24/2)
බණ්ඩාරනායක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 83 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 304
(මලීෂ භාග්‍ය නොදැවී 150, මලිඳු මනභරණ 66, විමුක්ති චිරන්තක 53, චමෝද් දයාන් 101/4, හංසජ ඉහාන් 4442)
ශා. ජෝසප් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 43.1 කදී සියලුදෙනා දැවී ලකුණු 137
(ඉසුරු උදාර 29, විකුම් තරූෂ 29, අමිත් අකලංක 21, චතුෂ්ක කළුනායක 34/4, චමත් කල්හාර 27/3, කවිශ්ක මදුමාල් 15/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.