Last Update  :  2025-09-07 20:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වෙල්ලස්ස ජාතික පාසලට ලෝකඩ පදක්කම් දෙකක්

වෙල්ලස්ස ජාතික පාසලට ලෝකඩ පදක්කම් දෙකක්

editorial - 2024 ඔක් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(බිබිල විශේෂ කේෂර ගුණතිලක)

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මල්ලවපොර තරඟාවලියේදී බිබිල වෙල්ලස්ස ජාතික පාසල ලෝකඩ පදක්කම් දෙකක් හිමිකරගෙන ඇත. මෙම තරඟ පසුගියදා මහනුවර දිගන ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

කිලෝග්‍රෑම් 80 බර පන්තියෙන් ඉදිරිපත්වූ ඩී.එම් පුබුදු තීක්ෂණ සහ කිලෝග්‍රෑම් 51 බර පන්තියෙන් ඉදිරිපත්වූ ඩී.එම් කවීෂ දේදුනු ලෝකඩ පදක්කම් හිමිකරගෙන ඇත. ඔවුන්ගේ පුහුණුකරු ලෙස ආචාර්ය. අයි.එච්.එම්.අයි.එස් මධුශංඛ මහතා කටයුතු කරයි.


අදහස් (0)

වෙල්ලස්ස ජාතික පාසලට ලෝකඩ පදක්කම් දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.