Last Update  :  2025-08-05 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විනය පරීක්ෂණය හෙට

විනය පරීක්ෂණය හෙට

editorial - 2021 ජුලි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයන් වන කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ලට එරෙහිව හෙට (29) දිනයේ දී විනය පරීක්ෂණයක් පවත්වනු ඇත.

ඔවුන් තිදෙනා එංගලන්ත සංචාරයේ යෙදී සිටියදී නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කර ඇති සිද්ධීය සම්බන්ධයෙන් මෙලෙස විනය පරීක්ෂණ පැවැත්වේ.

ශ්‍රේෂ්ඨාධීකරණයේ හිටපු විනිසුරු නිමල් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරිශ්‍රයේ දී පරීක්ෂණය පවත්වනු ඇත.

හෙට දිනයේ දී ක්‍රිඩකයන් තිදෙනාම එම විනය පරීක්ෂණයට මුහුණ දීමට සුදානම් ව සිටින අතර එම සිද්ධියට සමාව ඉල්ලා කමිටුවට ලිපියක් ද යවා ඇති බව වාර්තා වේ.

                       

535


අදහස් (0)

විනය පරීක්ෂණය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.