Last Update  :  2025-09-04 14:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විරංග කේරී විදුහලට ජය ගෙනෙයි

විරංග කේරී විදුහලට ජය ගෙනෙයි

Nisanka Sandeepani - 2017 දෙසැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී කොළඹ වේළුවන විද්‍යාලයට එරෙහිව කඩුලු10 ක ජයක් ලබාගැනීමට කොළඹ කේරී විද්‍යාලය අද (19 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ දුම්රිය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ඉනිම දෙකෙහිදිම කඩුලු 5 බැගින් දවාගනිමින් විශිෂ්ට පන්දුයැවීමක නිරතවු කේරී විද්‍යාලයේ විරංග යෙෂාන් ලකුණු 52 කට කඩුලු 10 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වීය.

කේරී විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 61.4 කදී සියලුදෙනා දැවී ලකුණු 172
(අබ්දුල් රහ්මන් 32, මොහොමඞ් මුස්ටාක් 22, විමුක්ති ධනංජය 32/4, චාමික ලක්ෂාන් 44/3)

වේළුවන විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 36.2 කදී සියලුදෙනා දැවී ලකුණු 58
(විරංග යෙෂාන් 10/5, ජනිත් ලක්ෂාන් 07/3)

වේළුවන විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 52.2 කදී සියලුදෙනා දැවී ලකුණු 156
(දුනුර මදුවන්ත 57, නිලිපුල් නිරක්ෂික 35, විරංග යෙෂාන් 42/6, ජනිත ලක්ෂිත 67/3)

කේරී විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 5.5 කදී කිසිවකු නොදැවී ලකුණු 43
(තීක්ෂණ අබේරත්න නොදැවී 24)


අදහස් (0)

විරංග කේරී විදුහලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.