Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විශ්ව විද්‍යාල පිලට ශූරතා 3ක්

විශ්ව විද්‍යාල පිලට ශූරතා 3ක්

Nisanka Sandeepani - 2017 දෙසැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රාජ්‍ය සේවා මේස පන්දු තරගාවලියේ ශූරතාවය ත්‍රිත්වයක් හා අනුශූරතාවයක් දිනා ගැනීමට සමස්ත විශ්වවිද්‍යාල කණ්ඩායම සමත්විය.

 විවෘත සි කාණ්ඩයේත් වයස 20-25 පිරිමි කේවල, වයස 20-30 පිරිමි යුගල යන අංශ තුනේම ශූරතාවයද වයස 20-30 මිශ්‍ර යුගල අංශයේ අනුශූරතාවද  එම කණ්ඩායම විසින් දිනාගන්නා ලදී.

වයස 20-25 පිරිමි කේවල ශූරතාව චමීර  ගිනිගේ විසින්ද ,වයස 20-30 පිරිමි යුගල ශූරතාව චමීර ගිනිගේ හා පැතුම් වීරක්කොඩි විසින්ද දිනාගන්නා ලදහ. වයස 20-30 මිශ්‍ර යුගල අනුශූරතාව චමීර ගිනිගේ හා  චමිකා විජානි විසින්ද දිනාගන්නා ලදී.

රාජ්‍ය සේවා මේස පන්දු තරගාවලියේ  ශූරතා ත්‍රිත්වයක් හා අනුශූරතාවයක් දිනාගත්  විශ්වවිද්‍යාල මේස පන්දු කණ්ඩායම.
.


අදහස් (0)

විශ්ව විද්‍යාල පිලට ශූරතා 3ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.