Last Update  :  2025-12-31 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විමුක්ති දේශාන්ගෙන් ශතකයක්

විමුක්ති දේශාන්ගෙන් ශතකයක්

රොෂාන් ගුණරත්න - 2016 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසළාන’ වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III කොටසේ තරගයකදී මීගමුව ශාන්ත මරියා විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට වේයන්ගොඩ විද්‍යාලෝක විදුහල සමත්විය. මෙම තරගය වේයන්ගොඩ සියනෑ විද්‍යාපීඨ ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.


වේයන්ගොඩ විද්‍යාලෝක විදුහල වෙනුවෙන් විමුක්ති දේශාන් (නොදැවී 172) ශතකයක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය.


විද්‍යාලෝක විදුහල - පළමු ඉනිම - ඕවර 62 කදී කඩුලු 7 ක් දැවී  284
(විමුක්ති දේශාන් නොදැවී 172, දෙසඳු මෙත්මන් 47, ලුක්ෂාන් අංජන 18, ඩී. ප්‍රනාන්දු 72/5)


ශාන්ත මරියා විදුහල - පළමු ඉනිම - ඕවර 30.5 කදී සියලුදෙනා දැවී  66
(අමිත් ඉෂාන් 42, ලුක්ෂාන් අංජන 15/4, සසිදු හේෂාන් 05/4)


අදහස් (0)

විමුක්ති දේශාන්ගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.