Last Update  :  2026-04-06 21:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විද්‍යාර්ථ - ශා. සිල්වෙස්ටර් තරගය වර්ෂාවට දියවෙයි

විද්‍යාර්ථ - ශා. සිල්වෙස්ටර් තරගය වර්ෂාවට දියවෙයි

සංජය එරමුදුගොඩ - 2015 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහනුවර විද්‍යාර්ථ විදුහල සහ ශාන්ත සිල්වෙස්ටර් විදුහල අතර මහනුවර පල්ලේකැළේ ක‍්‍රීඩාංගණයේදී පැවැති 57 වැනි ‘ළදරුවන්ගේ සටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය විසදුමකින් තොරව අවසන් විය.

තරගයේ දෙවැනි සහ අවසන් දිනය වූ ඊයේ (14) වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවන විට ශාන්ත සිල්වෙස්ටර් විදුහල ඵලමු ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 63 ක් ලබා සිටියේය.

 


විද්‍යාර්ථ විදුහල පළමු ඉනිම  ඕවර 69.5 කදී කඩුලූ 9 ට 160
(තරිඳු දිසානායක 39, රවිෂ්ක උපනන්ද නොදැවී 59, නිමේෂ මෙන්ඩිස් 64/2, ශිවකුමාර් ටිරෝන් 43/4)

ශාන්ත සිල්වෙස්ටර් විදුහල පළමු ඉනිම  ඕවර 21 කදී කඩුලූ 5 ට 63
(හංසමාල් පෙරේරා නොදැවී 22, නාමල් පෙරේරා 20/3, අමිල මධුසංඛ 22/2)


- 048


අදහස් (0)

විද්‍යාර්ථ - ශා. සිල්වෙස්ටර් තරගය වර්ෂාවට දියවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.