Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විවාහය සහ කි‍්‍රකට්

විවාහය සහ කි‍්‍රකට්

දිලිනි මල්රුක්ෂි - 2015 මාර් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාලයේත් හරි අපූරු සොයාගැනීම් තිබේ. ඒත් ඒවායේ නිර්මාතෘ කවුරුන්ද යන්න කිසිවකු නොදනී. කවරෙකු විසින් කරන ලද සොයාගැනීමක් වුවද එය නම් දස්කමක් වේමය.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පිතිකරුවන් විවාහ වීමට පෙර සහ පසුව ඔවුන්ගේ එක්දින තරග වල ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය සම්බන්ධයෙන් කිසිවකු විසින් පසුගියදා කරන ලද විමසීමකදී අපූරු දත්ත කිහිපයක් හමුවී තිබේ. එය වගුවකට ගත හැක්කේ මෙසේය.

කී‍්‍රඩකයා විවාහයට පෙර විවාහයෙන් පසු
ඇන්ජලෝ මැතිව්ස්  34.08 52.09
ළහිරු තිරිමාන්න 31.09 50.50
කුමාර් සංගක්කාර 29.78 44.59
මහේල ජයවර්ධන 31.32 35.17

මේ සොයාගැනීම අවසන එහි නිර්මාතෘ විසින් කරනු ලබන්නේත් අපූරු යෝජනාවකි.

”දිනේෂ් චන්දිමාල් වහාම විවාහ විය යතුව තිබේ. හෙට නොවේ. මේ අදම...මේ දැන්ම...” යයි ඔහු යෝජනා කරයි.


අදහස් (0)

විවාහය සහ කි‍්‍රකට්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.