Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කැලණිය විශ්ව විද්‍යාලයේ බැඞ්මින්ටන් කණ්ඩායම සංවිධානය කරන අන්තර් විශ්ව විද්‍යාල බැඞ්මින්ටන් තරගාවලියක් ලබන අපේ‍්‍රල් මස 3 වැනිදා සිට 5 වැනිදා දක්වා මොරටුව විශ්ව විද්‍යාල ගෘහස්ත කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
එහිදී විශ්ව විද්‍යාල සිසු සිසුවියන් සහ කාර්ය මණ්ඩල වෙනුවෙන් කේවල, යුගල සහ මිශ‍්‍ර යුගල යන කාණ්ඩ යටතේ තරග පැවැත්වේ.
ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් සඳහා සහතිකපත්, පදක්කම්, කුසලාන සහ විශේෂ ත්‍යාග පිරිනැමෙන අතර තරගාවලියට සහභාගී වන සියළුම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සඳහා සහතිකපත් පිරිනැමීමටද සංවිධායක මණ්ඩලය තීරණය කර තිබේ.
තරගාවලිය සඳහා අයැදුම්පත් භාරගැනීම ලබන මාර්තු මස 18 වැනිදා දක්වා සිදුකෙරේ. අයැදුම්පත් සමීර විජයගුණරත්න මහාතා, ශාරීරික අධාපන අංශය, කැලණිය විශ්ව විද්‍යාලය, දළුගම, කැලණිය යන ලිපිනයට යොමුකළ යුතුය.
071 5344653 සහ 071 9521727 යන දුරකථන අංක ඔස්සේ තරගාවලිය පිළිබඳ තොරතුරු දැනගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.