Last Update  :  2025-12-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විනාඩියක් නිහඬවන්න දෙපිලම එකග වෙති

විනාඩියක් නිහඬවන්න දෙපිලම එකග වෙති

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ෂෙෆීල්ඞ් පළිහ තරගයකට සහභාගි වෙමින් සිටියදී පන්දුව හිසේ වැදීම නිසා අභාවප‍්‍රාප්ත වූ  ඕස්ටේ‍්‍රලියානු ආරම්භක පිතිකරු පිලිප් හියුස්ට ගෞරව දැක්වීම සදහා ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර හෙට (29) පැවැත්වෙන දෙවැනි එක්දින ක‍්‍රිකට් තරගය ආරම්භ වීමට පෙර විනාඩියක නිශ්ශබ්දතාවක් පැවැත්වීමට දෙපිලම තීරණය කර තිබේ. මෙම තරගයේදී දෙපිලේම කී‍්‍රඩකයන් කළු පටි පැළද ක‍්‍රීඩා කිරීමට නියමිතය.

 


අදහස් (0)

විනාඩියක් නිහඬවන්න දෙපිලම එකග වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.