Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලෝයලා විදුහලට පළමු ඉනිමේ ජයක්

ලෝයලා විදුහලට පළමු ඉනිමේ ජයක්

Nisanka Sandeepani - 2017 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී බෙන්තොට ගාමිණි ජාතික පාසලට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට මීගමුව ලෝයලා විදුහල ඊයේ (12 වැනිදා) සමත්විය. මෙම තරගය දී බෙන්තොට ගාමිණි ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.

 

ගාමිණි ජා.පා. - පළමු ඉනිම - ඕවර 37.4 කදී සියලුදෙනා දැවී 96
(ප්‍රවීශ හන්සර 22, ශෙහාන් මදුශංක 21, හංසජ විශ්වජිත් 20/4, සමීන් නෝනිස් 18/2, ලලින්ද්‍ර ප්‍රනාන්දු 36/2)

ලෝයලා විදුහල - පළමු ඉනිම - ඕවර 60 කදී කඩුලු 8 ක් දැවී 251
(ලලින්ද්‍ර ප්‍රනාන්දු 71, ශෝන් රොඩි්‍රගු 40, දිමුතු අනුෂ්ක 31, ස්ටෙෆාන් ප්‍රනාන්දුපුල්ලේ නොදැවී 30, හංසජ විශ්වජිත් 24, කවිඳු චිරංන්ත 11/2, චමත්ක දේශාන් 48/2)

ගාමිණි ජා.පා. - දෙවන ඉනිම - ඕවර 5 කදී කඩුලු 3 ක් දැවී 49
(ආකාෂ් ලෝචන නොදැවී 24, සමීන් නෝනිස් 22/2)


අදහස් (0)

ලෝයලා විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.