Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලෝක කුසලානයට පිලට මිලියන 130 ක්

ලෝක කුසලානයට පිලට මිලියන 130 ක්

දිලිනි මල්රුක්ෂි - 2015 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පෙබරවාරි 14 වැනි දා ආරම්භ වන එක්දින ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා ක‍්‍රිකට් කී‍්‍රඩකයන් සදහා දිරි දීමනාවක් ලෙස රුපියල් මිලියන 130 ක ලබාදීමට සංචාරක හා ක‍්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණු බව කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (05 වැනිදා) පැවසීය.

එම මුදල ක‍්‍රීඩකයින් දිරිගැන්වීමේ පියවරක් ලෙස ලබා දීමට අනුමැතිය ලැබුණද මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප‍්‍රකාශ කර ඇත්තේ එම මුදල පෞද්ගලික අංශයෙන් උපයාදීමට හැකි බවයි.

ඒ අනුව කැබිනට් මණ්ඩලය එම තීරණයට එකඟවී ඇත.


අදහස් (0)

ලෝක කුසලානයට පිලට මිලියන 130 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.