
ලබන වසරේ පෙබරවාරි මස 7 වැනිදා සිට ආරම්භ වන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රවේශපත් අළෙවිය අද (11 වැනිදා) පස්වරු 6.45 ට ආරම්භ විය. 10 වැනි වරටත් පැවැත්වෙන තරගාවලියේ ප්‍රවේශපත් ඉන්දියානු රුපියල් 100 සහ ශ්‍රී ලංකා රුපියල් 1000 සිට අළෙවි කෙරේ.
අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත් මිලදී ගැනීම සඳහා පහත සම්බන්ධිතය වෙත පිවිසෙන්න.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.