ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වන ශී‍්‍ර ලංකා කණ්ඩායමට සුබ පැතීම සඳහා නිර්මාණය කරන ලද විශේෂ ගීතය කෙළඹ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. කී‍්‍රඩාංගණයේදී හෙට (15 වැනිදා) පැවැත්වෙන දැවැන්ත සංගීත සංදර්ශනයකදී එළිදැක්වේ.
ජිප්සීස් නායක සුනිල් පෙරේරා ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකාවේ අතිශය ජනපි‍්‍රය සංගීත ශිල්පීන් රැසක් සහභාගි වන මෙම සංගීත සන්ධ්‍යාවට සංගීතය නලීන් පෙරේරා ප‍්‍රමුඛ මේරියන්ස් සංගීත කණ්ඩායමෙනි. සංගීත සන්ධ්‍යාව අද මධ්‍යම රාති‍්‍රය වනතුරු පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.