බංග්ලාදේශයේදී පැවැති බංග්ලාදේශ විස්සයි:20 තරගාවලියේදී බුකි කරුවන් තමන් වෙත පැමිණීම සම්බන්ධයෙන් අදාළ බලධාරීන් වෙත වාර්තා නොකිරීම පිළිගනු ලැබ ඇතත් තරග පාවාදීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා ටෙස්ට් කී‍්‍රඩක කෞෂාල් ලොකුආරච්චි වරදකරුවකු වී නැතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය කියයි.
ඒ සම්බන්ධයෙන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ දුෂණ මර්ධන නිලධාරීන් සමගින් ඉතා සහයෝගයෙන් ඔහු කටයුතු කරන බවද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය වැඩිදුරටත් නිවේදනය කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.