Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ලූම්බිණි විදුහල සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල අතර මග්ගොන සරේ කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ලූම්බිණි විදුහල සමත් විය.
තරගය නතර කරද්දී දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ලූම්බිණි විදුහල් කී‍්‍රඩකයෝ කඩුලූ 4 ක් දැවී ලකුණු 137 ක් ලබා සිටියහ.
ලූම්බිණි විදුහල පළමු ඉනිම - ඕවර 58 කදී සියලූ දෙනා දැවී 214
(මොහොමඞ් අක‍්‍රම් 40, රන්දිම ලක්ෂාන් 39, සංජීව සොයිසා 27, කවිඳු නදීෂාන් 56/4, සසිත් දිල්හාන් 32/3)
ධර්මාශෝක විදුහල පළමු ඉනිම - ඕවර 72.1 කදී සියලූ දෙනා දැවී 165
(කසුන් මධුරංග 55, අංජන මාවන් 51, දිනුක දිල්ෂාන් 22, චානක දේවින්ද 33/4, තනුක දාබරේ 48/2)
ලූම්බිණි විදුහල දෙවැනි ඉනිම - ඕවර 12.4 කදී කඩුලූ 4 ක් දැවී 137
(තනුක දාබරේ 73, මොහොමඞ් අක‍්‍රම් 27, රවිඳු සංජීව 31, කවිඳු නදීෂාන් 22/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.