Last Update  :  2025-09-14 23:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලූම්බිණි විදුහලට ලකුණු 196 ක ජයක්

ලූම්බිණි විදුහලට ලකුණු 196 ක ජයක්

Dilrukshi - 2015 ජුනි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ ලූම්බිණි විදුහල සහ හොරණ අශෝක විදුහල අතර පීටර්සන් ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලූම්බිණි විදුහල ලකුණු 196 කින් ජය ලැබීය.

ලූම්බිණි විදුහල  ඕවර 47.2 කදී සියලූ දෙනා දැවී 278

(කවිඳු ගිම්හාන් 65, මිනුර සත්සර 56, මලින්ද ලක්‍ෂාන් 24, සප්න ටිෂාන් 23, මිනි`දු මීරංග 58/3, එච්. එස්. පතිරංග 74/3)

අශෝක විදුහල  ඕවර 20.2 කදී සියලූ දෙනා දැවී 82

(යසුන් චමිස්ක 25, මිනිඳු මීරංග 15, මලින්ද ලක්‍ෂාන් 14/3, අවිෂ්ක ඉෂාර 3/2, නදීර දිල්ෂාන් 19/2, මිනුර සත්සර 32/2)

 


අදහස් (0)

ලූම්බිණි විදුහලට ලකුණු 196 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.