Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලුම්බිණි විදුහලේ දුෂාන්ගෙන් ශතකයක්

ලුම්බිණි විදුහලේ දුෂාන්ගෙන් ශතකයක්

editorial - 2019 ඔක් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ලුම්බිණි විදුහල සහ මීගමුව හරිෂ්චන්ද්‍ර ජාතික පාසල අතර හරිෂ්චන්ද්‍ර ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ලුම්බිණි විදුහල විදුහල සමත් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ දුෂාන් කුමාර (102) ලුම්බිණි විදුහල වෙනුවෙන් ශතකයක් ලබාගත් අතර එම විදුහලේම යෂෝද් කවිඳු ලකුණු 7 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

 

ලුම්බිණි විදුහල් පළමු ඉනිම - ඕවර 47 කදී සියලු දෙනා දැවී 186
(දුෂාන් කුමාර 102, යෂෝද් කවිඳු 32, ඉෂාර ද සිල්වා 56/3)

හරිෂ්චන්ද්‍ර ජාතික පාසල් පළමු ඉනිම - ඕවර 33.4 කදී සියලු දෙනා දැවී 64
(කේෂික දහම් 27, යෂෝද් කවිඳු 07/4, නසඳු රණසිංහ 09/2, සෙනුක දම්සිළු 12/2)

ලුම්බිණි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 1 කදී කිසිවකු නොදැවී 01

-036

 


අදහස් (0)

ලුම්බිණි විදුහලේ දුෂාන්ගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.