Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට කොළඹ ලුම්බිණි විද්‍යාලය ඊයේ (02 වැනිදා) සමත්විය. මෙම තරගය කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කොළඹ රාජකීය විද්‍යාලයේ හේලීත විතානගේ ශතකයක් (නොදැවී 111) රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර කොළඹ ලුම්බිණි විද්‍යාලයේ විමුක්ති කුළතුංග ඉනිම දෙකෙහිදී ලකුණු 166 කට කඩුලු 11 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ලුම්බිණි විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 61.1 කදී සියලුදෙනා දැවී ලකුණු 260
(තනුක දාබරේ 81, නවීන් පීරීස් 45, රවීෂ සත්සර 42, අමිත දාබරේ 21, ගනිත් සංදීප 51/3, ගෝතම රණසිංහ 81/3, හිමේෂ් රාමනායක 47/2)
රාජකීය විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 49.1 කදී සියලුදෙනා දැවී ලකුණු 152
(කවිඳු චතුරංග 63, හිමේෂ් රාමනායක 25, විමුක්ති කුළතුංග 25/4, තනුක දාබරේ 43/4, ශෙහාන් රවිඳු 18/2)
රාජකීය විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 57 කදී සියලුදෙනා දැවී ලකුණු 286
(හේලීත විතානගේ නොදැවී 111, තෙවිදු සේනාරත්න 42, ගනිත් සංදීප 32, විමුක්ති කුළතුංග 141/7)
ලුම්බිණි විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 2.3 කදී කිසිවකු නොදැවී ලකුණු 22
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.