Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ලුම්බිණි විදුහල සහ පාදුක්ක සිරි පියරතන විදුහල අතර පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිම ජය ලැබීමට ලුම්බිණි විදුහල සමත් විය.
ලුම්බිණි විදුහල වෙනුවෙන් ශතකයක් ලබාගැනීමට (නොදැවී 104) අමිත දාබරේ සමත් වූ අතර දක්ෂ පන්දු යැවීමක නිරත වූ උදාර සංදීප ලකුණු 19 කට කඩුලු 7 ක් දවාගත්තේය.
ලුම්බිණි විදුහල පළමු ඉනිම - ඕවර 64 කදී කඩුලු 9 ක් දැවී 178
(අමිත දාබරේ නොදැවී 104, නවීන් කාවින්ද 40/4, කවිඳු ඊෂ්වර 30/3)
සිරි පියරතන විදුහල පළමු ඉනිම - ඕවර 31.4 කදී සියලු දෙනා දැවී 58
(උදාර සංදීප 18/7, ශෂී ප්‍රියශාන් 9/2)
සිරි පියරතන විදුහල දෙවැනි ඉනිම - ඕවර 7 කදී කඩුල්ලක් දැවී 28
(කාවිඳු ඊෂ්වර 22)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.