Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මීගමුව ශාන්ත ජෝෂප් විදුහල සහ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල අතර වත්තලදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලැබීමට ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් විය.
ශාන්ත ජෝෂප් විදුහලේ ලක්ෂ්මික ලිමා (108) ශතකයක් ලබා ගැනීමට සමත් වූ අතර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ පවිත් ලහදපුරගේ ලකුණු 121 කට කඩුලු 10 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ශාන්ත ජෝෂප් විදුහල පළමු ඉනිම - ඕවර 37.5 කදී සියලු දෙනා දැවී 98
(නිම්න ප්‍රනාන්දු 62, පවිත් ලහදපුරගේ 14/5, රවිචන්ද්‍රන් අබිනේෂ් 27/2)
ලයිසියම් ජාත්‍යන්තර පාසල පළමු ඉනිම - ඕවර 62 කදී කඩුලු 9 ක් දැවී 310
(ෂබික් ඉෆ්තාරි 51, චන්දිර යසස්වින් 42, හිමාන්ෂු හිරෝෂන් නොදැවී 32, පසල් වික්‍රමසිංහ 31, පවිත් ලහදපුරගේ 30, නිම්න ප්‍රනාන්දු 80/5)
ශාන්ත ජෝෂප් විදුහල දෙවැනි ඉනිම - ඕවර 102.4 කදී සියලු දෙනා දැවී 302
(ලක්ෂ්මික ලිමා 108, ආලෝක පෙරේරා 47, සජිත් ප්‍රනාන්දු 37, පවිත් ලහදපුරගේ 107/5, ගයාන් රත්නායක 23/2)
ලයිසියම් ජාත්‍යන්තර පාසල දෙවැනි ඉනිම - ඕවර 6 කදී කඩුලු 4 ක් දැවී 83
(පසල් වික්‍රමසිංහ 43, ගයාන් රත්නායක 24, බ්‍රයන් ෆොන්සේකා 20/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.