Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ පැවැති තරගයකදී, අලුත්ගම විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීමට පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් විය. මෙම තරගය අලුත්ගම ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.
ලයිසියම් ජාත්‍යන්තර පාසලේ තේජාන් පීරිස් (97), රුසිරු ප්‍රනාන්දු (90), දුලාන් පෙරේරා (නොදැවි 53) සහ යෙසිත් කලුපහන (නොදැවී 52) බැගින් ලබා ගනිමින් ඉහළ දක්ෂතා දැක්වූහ.
අලුත්ගම විදුහල් පළමු ඉනිම - ඕවර 29.3 කදී සියලු දෙනා දැවී ලකුණු 97
(නෙත්මිණ ගුණසිංහ 33, නිමංක දලුවත්ත 10/3,අසිත් කලුපහන 18/3, අයමඞ් සජත් 07/2 )
ලයිසියම් ජාත්‍යන්තර පාසල් පළමු ඉනිම - ඕවර 40 කදී කඩුලු 3කට ලකුණු 319
(තේජාන් පීරිස් 97, රුසිරු ප්‍රනාන්දු 90,දුලන පෙරේරා නොදැවී 53, යෙසිත් කලුපහන නොදැවී 52, නෙත්මිණ ගුණසිංහ 90/2 )
අලුත්ගම විදුහල් දෙවැනි ඉනිම - ඕවර 27.3 කදී කඩුලු 6කට ලකුණු 29
(දුලාන් පෙරේරා 01/3, අසිත් කලුපහන 10/2 )
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.