Last Update  :  2025-12-18 18:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලයිසියම් විදුහලට කඩුලු 5 ක ජයක්

ලයිසියම් විදුහලට කඩුලු 5 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී, කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයට එරෙහිව කඩුලු 5 ක ජයක් ලැබීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල පෙරේදා (4) සමත් විය. මෙම තරගය මලියදේව ආදර්ශ විද්‍යාල ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සමිඳු නිලූෂ ලකුණු 20 කට කඩුලු 4 ක් බිඳ හෙලීය.


මලියදේව ආදර්ශ විද්‍යාලය - ඕවර 33.5 කදී සියලු දෙනා දැවී ලකුණු 118
(ඉමේෂ් සෙනවිරත්න නොදැවී 40,සමිඳු නිලූෂ 20/4, ශකීල් මාන්මාන් 24/3 )

ලයිසියම් ජාත්‍යන්තර පාසල - ඕවර 26.3 කදී කඩුලු 5 කට ලකුණු 121
(මිතූෂ් ලක්ෂාන් 45,පසිඳු කමේෂ් 28, ප්‍රවීන් තෙන්නකෝන් 29/2 )

 


අදහස් (0)

ලයිසියම් විදුහලට කඩුලු 5 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.