Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රේවත විදුහලට මුල් ඉනිමේ ජය

රේවත විදුහලට මුල් ඉනිමේ ජය

ශනුක අරවින්ද - 2015 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බලපිටිය රේවත විදුහල සහ කළුතර විද්‍යාලය අතර බලපිටියේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට රේවත විදුහල සමත් විය.

තරගය නිමා වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි රේවත විදුහල් කී‍්‍රඩකයෝ කඩුලූ 3 ක් දැවී ලකුණු 79 ක් ලබා සිටියහ.

රේවත විදුහල පළමු ඉනිම -  ඕවර 63.2 කදී සියලූ දෙනා දැවී 250
(මොහොමඞ් ඉර්ෂාත් 80, කසුන් කුමාර 72, පහන් මධුවන්ත 49, විරාජ් ද සොයිසා 20, අවිෂ්ක ලක්ෂාන් 51/4, කිරුළ චතුමිණ 68/3)

කළුතර විද්‍යාලය පළමු ඉනිම -  ඕවර 54 කදී සියලූ දෙනා දැවී 171
(දුලිත් නිම්හාන් 42, යසිත් උමයංග 33, නිමේෂ් නයනජිත් 19, ෂෙහාන් හංසක 11/3, පහන් මධුවන්ත 33/3, මොහොමඞ් ඉර්ෂාත් 60/2)

රේවත විදුහල දෙවැනි ඉනිම -  ඕවර 23 කදී කඩුලූ 3 ක් දැවී 79
(අෂාන් චතුරංග 26, පහන් මධුවන්ත නොදැවී 18, ඉංෂක සිරිවර්ධන 19/2)

 


අදහස් (0)

රේවත විදුහලට මුල් ඉනිමේ ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.