Last Update  :  2024-05-15 11:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රිච්මන්ඞ් විදුහලට මුල් ඉනිමේ ජයක්

රිච්මන්ඞ් විදුහලට මුල් ඉනිමේ ජයක්

editorial - 2019 ඔක් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කළුතර විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඞ් විදුහල අතර කළුතර මහජන ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට රිච්මන්ඞ් විදුහල සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ රිච්මන්ඞ් විදුහලයේ යූරි කොත්තිගොඩ ලකුණු 17 කට කඩුලු 6 ක් දවාගත් අතර එම විදුහලේම තමිඳු ප්‍රදීප්ත ලකුණු 50 ක් රැස්කළේය.


කළුතර විද්‍යාල පළමු ඉනිම - ඕවර 29 කදී සියලු දෙනා දැවී 33  
(යසඳු කිරිඇල්ල 05/4, බිමාන් රණවීර 04/2)

රිච්මන්ඞ් විදුහල - ඕවර 13.5 කදී කඩුලු 2 ක් දැවී 94
(තමිඳු ප්‍රදීප්ත 50, රිහාන් ද සිල්වා 37, අෂේන් නුවන්ග 01/2)

කළුතර විද්‍යාල දෙවැනි ඉනිම - ඕවර 23.5 කදී කඩුලු 9 ක් දැවී 49   
(යූරි කොත්තිගොඩ 17/6, මිනග ආරියදාස 17/3)

-036

 


අදහස් (0)

රිච්මන්ඞ් විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.