Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ රාජකීය විදුහල සහ කොළඹ මහානාම විදුහල අතර කදිරානේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයකින් පළමු ඉනිමේ ජය ලබා ගැනීමට රාජකීය විදුහල සමත් විය.
රාජකීය විදුහලේ ගනිත් සන්දීප ලකුණු 24 කට කඩුලූ 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
මහානාම විදුහල පළමු ඉනිම - ඕවර 57.5 කදී සියලූ දෙනා දැවී 135
(තනුල සන්දේෂ් 51, නිදුක් වැලිකල 25, ගනිත් සන්දීප 24/5, ලසිත් ඇඹුල්දෙණිය 47/3)
රාජකීය විදුහල පළමු ඉනිම - ඕවර 63.2 කදී කඩුලූ 9 ක් දැවී 227
(හේලිත විතානගේ නොදැවී 45, ගීෂත් පණ්ඩිතරත්න 41, රොනුක ජයවර්ධන 35, ගනිත් සංදීප 31, හේෂාන් නෙළුක 23/2, මධුසංක බණ්ඩාර 36/2, කනිෂ්ක ගිම්හාන් 28/2)
මහානාම විදුහල දෙවැනි ඉනිම - ඕවර 9.2 කදී කඩුල්ලක් දැවී 13
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.