Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල සහ කොළඹ වේළුවන විදුහල අතර පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට වේළුවන විදුහල සමත් විය.
ශාන්ත තෝමස් විදුහලේ රසිත් රණසිංහ ලකුණු 46 කට කඩුලු 7 දවාගනිමින්ද, වේළුවන විදුහලේ මලිඳු පෙරේරා ලකුණු 48 කට කඩුලු 6 ක් දවාගනිමින්ද පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිම - ඕවර 42.2 කදී සියලු දෙනා දැවී 147
(තරුෂ චාරුක නොදැවී 32, රසිත් රණසිංහ 46/7)
වේළුවන විදුහල පළමු ඉනිම - ඕවර 40.2 කදී කඩුලු 8 ක් දැවී 148
(ශාමික මෙන්ඩිස් 42, ලක්ෂාන් අමේන්ද්‍ර 39, මලිඳු පෙරේරා 48/6)
ශාන්ත තෝමස් විදුහල දෙවැනි ඉනිම - ඕවර 10 කදී කඩුලු 5 ක් දැවී 50
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.