Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රයිගම් පිලට කඩුලූ 6 ක ජයක්

රයිගම් පිලට කඩුලූ 6 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙද සේවා ක‍්‍රිකට් සංගමය මෙහෙයවන වෙළෙද සේවා ‘බී’ කොටසේ ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ තර්ස්ටන් විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී රයිගම් මාර්කටින් පිල කඩුලූ 6 කින් ජෝන් කීල්ස් පිල පරාජය කිරීමට සමත් විය.


ජෝන් කීල්ස් පිල  ඕවර 26 කදී කඩුලූ 5 ට 109 (ජේ. ශ‍්‍රියාපාල 51, ඩබ්ලිව්. රාමනායක 47, ගයාන් ධනුෂ්ක 9/2, අමිත් කෞල්‍ය 23/3)

රයිගම් මාර්කටින් පිල  ඕවර 15.4 කදී කඩුලූ 4 ට 113 (අසේල අලූත්ගේ 52, මධුරංග සොයිසා 40, එන්. රාමනායක 25/2)


අදහස් (0)

රයිගම් පිලට කඩුලූ 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.