Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රන් පදක්කම් 6 ක් දිනූ එංගලන්තය පෙරමුණේ

රන් පදක්කම් 6 ක් දිනූ එංගලන්තය පෙරමුණේ

ශනුක අරවින්ද - 2018 අප්‍රේ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාව ගොල්ඞ් කෝස්ට්හිදී පැවැත්වෙන 21 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පළමු දිනය (5 වැනිදා) අවසානයේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට රන් පදක්කම් 6 ක්, රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනා සිටින එංගලන්තය සමත් විය.

රන් පදක්කම් 5 ක්, රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 6 ක් දිනා සිටින සත්කාරක ඕස්ට්‍රේලියාවට එහි දෙවැනි ස්ථානය හිමි වූ අතර මැලේසියාව රන් පදක්කම් 2 ක් දිනාගනිමින් තෙවැනි ස්ථානයට පත්ව තිබේ.

බර එසවීම් ඉසව්වෙන් ලෝකඩ පදක්කම් 2 ක් දිනාගත් ශ්‍රී ලංකාවට පළමු දිනය අවසානයේ හිමිව ඇත්තේ පදක්කම් සටහනේ 13 වැනි ස්ථානයි.

 

ස්ථානය රට රන්  රිදී ලෝකඩ එකතුව
1 එංගලන්තය 6 3 3 12
2 ඕස්ට්‍රේලියාව 5 4 6 15
3 මැලේසියාව 2 0 0 2
4 කැනඩාව 1 3 3 7
5 ස්කොට්ලන්තය 1 2 2 5
6 නවසීලන්තය 1 2 0 3
7 ඉන්දියාව 1 1 0 2
8 බර්මියුඩාව 1 0 0 1
  දකුණු අප්‍රිකාව 1 0 0 1
10 මුරුසිය 0 1 0 1
  පැපුවා නිව්ගිනියා 0 1 0 1
  වේල්සය 0 1 0 1
13 ශ්‍රී ලංකාව 0 0 2 2
14 පාකිස්තානය 0 0 1 1

 

-036

 


අදහස් (0)

රන් පදක්කම් 6 ක් දිනූ එංගලන්තය පෙරමුණේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.