Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රන් පදක්කම් 13ක් දිනූ ඕස්ට්‍රේලියාව පෙරමුණට

රන් පදක්කම් 13ක් දිනූ ඕස්ට්‍රේලියාව පෙරමුණට

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාවේ ගොල්ඞ් කෝස්ට්හිදී පැවැත්වෙන 21 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දෙවැනි දිනය (6 වැනිදා) අවසානයේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට රන් පදක්කම් 14 ක්, රිදී පදක්කම් 9 ක් සහ ලෝකඩ පදක්කම් 13 ක් දිනා සිටින සත්කාරක ඕස්ට්‍රේලියාව සමත් විය.

රන් පදක්කම් 9 ක්, රිදී පදක්කම් 6 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනා සිටින එංගලන්තයට එහි දෙවැනි ස්ථානය හිමි වූ අතර කැනඩාව රන් පදක්කම් 2 ක්, රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 5 ක් දිනාගනිමින් තෙවැනි ස්ථානයට පත්ව තිබේ.

අද දිනයේදී දිනාගත් රිදී පදක්කමත් සමගින් සමස්ත පදක්කම් 3 ක් දිනා සිටින ශ්‍රී ලංකාවට දෙවැනි දිනය අවසානයේ හිමිව ඇත්තේ පදක්කම් සටහනේ 12 වැනි ස්ථානයයි.

 


- 036

 


අදහස් (0)

රන් පදක්කම් 13ක් දිනූ ඕස්ට්‍රේලියාව පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.