Last Update  :  2024-05-15 15:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රණබිම රාජකීයයන්ට පළමු ඉනිමේ ජයක්

රණබිම රාජකීයයන්ට පළමු ඉනිමේ ජයක්

editorial - 2019 ඔක් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ගිරිඋල්ල වික්‍රමෂීලා විදුහල සහ මහනුවර රණබිම රාජකීය විදුහල අතර වික්‍රමෂීලා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට රණබිම රාජකීය විදුහල සමත් විය.

එහිදී රණබිම රාජකීය විදුහලේ හෂේන් අතුකෝරල ලකුණු 65 ක් රැස්කළ අතර එම විදුහලේම ඉෂාන් වගීෂ ලකුණු 26 කට කඩුලු 5 ක් දවාගත්තේය.


වික්‍රමෂීලා විදුහල් පළමු ඉනිම - ඕවර 36 කදී සියලු දෙනා දැවී 142  
(ටෙහාන් කුමාර 49, දිවසුර මඳුක 29, සෙනෙෂ් සමරතුංග නොදැවී 21, ඉෂාන් වගීෂ 26/5, දිහාන් දිසානායක 35/2)

රණබිම රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 51.3 කදී සියලු දෙනා දැවී 151
(හෂේන් අතුකෝරල 65, ඉෂාන් වගීෂ 25, සසිරි දිසානායක 21, මාලිංග රත්නායක 37/4, ටෙහාන් කුමාර 61/4)

-036

 


අදහස් (0)

රණබිම රාජකීයයන්ට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.