Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී මාතර ශාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 62 ක ජයක් හිමිකර ගැනීමට ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය සමත්විය. මෙම තරගය මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
සඳුන් මෙන්ඩිස් ලකුණු 34 කට කඩුලු 10 ක් දවාගනිමින් ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.
රිච්මන්ඞ් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 61.2 කදී සියලුදෙනා දැවී ලකුණු 199
(ආදිත්‍ය සිරිවර්ධන 57, ආකාශ් කාවින්ඳ 55, අවිඳු තීක්ශණ 20, ගිෂාන්තික ජයවීර 34/3, කවිඳු රිද්මාල් 28/2, සචිර රශ්මික 39/2, සිනෙත් සිතාර 42/2)
ශා. තෝමස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 46.1 කදී සියලුදෙනා දැවී ලකුණු 67
(වෝශිත අමරසිංහ 20, සඳුන් මෙන්ඩිස් 13/6, දිලුම් සුධීර 18/3)
ශා. තෝමස් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 38.4 කදී සියලුදෙනා දැවී ලකුණු 70
(තරූශ කාවින්ඳ 26, සඳුන් මෙන්ඩිස් 21/4, තවීශ අභිෂේක් 26/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.