Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රිච්මන්ඞ් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් අගැයේ

රිච්මන්ඞ් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් අගැයේ

දිලිනි මල්රුක්ෂි - 2013 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ගාල්ල රිච්මන්ඞ් විදුහල් ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරන ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් ඇගයීමේ උත්සවය හෙට (30) පස්වරු 5.30 සිට ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ හිටපු නායක කුමාර් සංගක්කාරගේ ප‍්‍රධනත්වයෙන් පැවැත්වේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ හිටපු වේග පන්දුයවන්නකු මෙන්ම පුහුණුකරුවකුද වන චම්පක රාමනායක මහතා මේ අවස්ථාවට විශේෂ ආරාධිතයා ලෙස සහභාගි වීමට නියමිතය.

වසර 2012/13 තරග වාරයේ 19 න් පහළ ශූරතාව, මෙවර වයස 15 න් තරගාවලියේ ශූරතාව සහ 2012 වසරේ වයස 13 න් පහළ අනු ශූරතා දිනා ගැනීමට ගාල්ල රිමන්ඞ් විදුහල් කි‍්‍රකට් කී‍්‍රඩකයෝ සමත් වූහ.


අදහස් (2)

රිච්මන්ඞ් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් අගැයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.