Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වත්තල ශාන්ත අන්තෝනි විදුහල සහ ගාල්ල රිච්මන්ඩ් විදුහල අතර සූරියවැවදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට රිච්මන්ඞ් විදුහල සමත් විය.
රිච්මන්ඩ් විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට ආදිත්‍ය සිරිවර්ධන (85) සමත් වූ අතර සඳුන් මෙන්ඩිස් ලකුණු 31 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ශාන්ත අන්තෝනි විදුහල පළමු ඉනිම - ඕවර 78.2 කදී සියලු දෙනා දැවී 157
(අවිෂ්ක තරිඳු 54, විසල් සිල්වා 32, තිලංග උදේෂන 39/4, ධනංජය ලක්ෂාන් 11/3)
රිච්මන්ඩ් විදුහල පළමු ඉනිම - ඕවර 40.3 කදී කඩුලු 6 ක් දැවී 194
(ආදිත්‍ය සිරිවර්ධන 85, ධනංජය ලක්ෂාන් 32, අවිඳු තීක්ෂණ 31, විසල් සිල්වා 44/2)
ශාන්ත අන්තෝනි විදුහල දෙවැනි ඉනිම - ඕවර 59 කදී සියලු දෙනා දැවී 146
(සංඛ මදුභාෂණ 75, අවිඳු තීක්ෂණ 45/2, සඳුන් මෙන්ඩිස් 31/5)
රිච්මන්ඩ් විදුහල දෙවැනි ඉනිම - ඕවර 7 කදී කඩුලු 2 දැවී 59
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.