Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රිච්මන්ඞ් විදුහලට කඩුලූ 3 ක ජයක්

රිච්මන්ඞ් විදුහලට කඩුලූ 3 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

Richmond-Galle

රිච්මන්ඞ් විදුහල සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල අතර මහින්ද විදුහල් ක‍්‍රීඩාංගනයේදී පැවති වයස අවුරුදු 19 පහල ක‍්‍රිකට් තරගයෙන් රිච්මන්ඞ් විදුහල් කණ්ඩායම කඩුලූ  3 විශිෂ්ට ජයක් ලැබීය.

ධර්මාශෝක විදුහලේ දිනුක දිල්ෂාන් දෙවෙනි ඉනිමේදී ලකුණු 77 ක් ලබාගත්තේය. රිච්මන්ඞ් විදුහලේ චාමිකර හේවගේ පළමු ඉනිමේදී ලකුණු 74 ක් ලැබූ අතර ලකුණු 60 ක් ලබාගැනීමට ආදිත්‍ය සිරිවර්ධන සමත් විය.

 


ධර්මාශෝක විදුහල පළමු ඉනිම - ඕවර 42 කදී සියලූ දෙනා දැවී ලකුණු 145  
(දිනුක දිල්ෂාන් 31,උෂාන් ඉමන්ත 27,කවිඳු නදීෂාන් නොදැවී 22,නිමේෂ් මෙන්ඩිස් 22,රවිෂ්ක විජේසිරි 36/4,තිලංග උදීෂාන් 38/4)

රිච්මන්ඞ් විදුහල පළමු ඉනිම -  ඕවර 72.2 කට සියලූ දෙනා දැවී ලකුණු 274
(චාමිකර හේවගේ 74,ආදිත්‍ය සිරිවර්ධන 60,තවීශ අභිෂේක් 42,පසිඳු බිම්සර 17,දිනුක ඩිල්ෂාන් 10/3,කවිඳු නදීෂාන් 85/3)

ධර්මාශෝක විදුහල දෙවන ඉනිම -  ඕවර 51.1 කදී සියලූ දෙනා දැවී ලකුණු 216
(දිනුක ඩිල්ෂාන් 77,නිමේෂ් මෙන්ඩිස් 47,කවීන් කුමර 34,කවිඳු එදිරිවීර 38/4,රවිෂ්ක විජේසිරි 63/3)

රිච්මන්ඞ් විදුහල දෙවන ඉනිම -  ඕවර 16 කදි කඩුලූ 7 කට ලකුණු 91
(ධනංජය ලක්ෂාන් 31,පසිඳු බිම්සර 16,උෂාන් ඉමන්ත 13/3,ලසිත් කුමාර 24/3)

 

 


අදහස් (0)

රිච්මන්ඞ් විදුහලට කඩුලූ 3 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.