Last Update  :  2025-09-14 23:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යෙසිත් කලපුහේනගෙන් ශතකයක්

යෙසිත් කලපුහේනගෙන් ශතකයක්

රොෂාන් ගුණරත්න - 2018 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ බෙන්තොට ගාමිණී ජාතික පාසලට එරෙහිව පැවැති III කොටසේ තරගයේදී ශතකයක් ලබාගැනීමට පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ යෙසිත් කලපුහේන (124) සමත් විය. 

ගාමිණී විදුහල් ක්‍රීඩාංගණයේදී මෙම තරගය තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත් වූ අතර තරගය නිමාවන විට පන්දුවට පහරදෙමින් සිටි ගාමිණී ජාතික පාසල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 46 ක් ලබා සිටියේය. 

ලයිසියම් ජාත්‍යන්තර පාසල් පළමු ඉනිම - ඕවර 34.3 කදී කඩුලු 5 ක් දැවී 201 
(යෙසිත් කලපුහේන 124, තේජාන් පීරිස් 43, විහඳු දුල්වන් 44/3) 

ගාමිණී ජාතික පාසල් පළමු ඉනිම - ඕවර 35.3 කදී කඩුලු 6 ක් දැවී 46 
(දිලංක දුල්වත්ත 10/3) 

 


අදහස් (0)

යෙසිත් කලපුහේනගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.