Last Update  :  2025-12-05 14:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යුපුන් හෙට තරග බිමේ

යුපුන් හෙට තරග බිමේ

editorial - 2021 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සංජීව ධර්මසේන - ටෝකියෝ නුවර සිට)

මෙවර ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවට ඉතිරිව ඇති බලාපොරොත්තු දෙකින් එකක් වන යුපුන් අබේකෝන් මීටර 100 ඉසව්වට හෙට (31 වැනිදා) සහභාගි වේ.

මේ සඳහා වන තරග සැලස්ම එළිදක්වනු ලබන්නේ අද පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගවලින් අනතුරැවය. ඔහු තරග වඳින ඉසව්ව ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 4.15 - ප.ව. 5.00 අතර පැවැත්වීමට නියමිතව ඇත.

 


අදහස් (0)

යුපුන් හෙට තරග බිමේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.