Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යාපනය ශා. ජෝන් - ගාමිණී ම.ම.වි. අවසන් තරගය අද

යාපනය ශා. ජෝන් - ගාමිණී ම.ම.වි. අවසන් තරගය අද

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බෙන්තොට ගාමීණි මධ්‍ය මහා විද්‍යාලය සහ යාපනයේ ශාන්ත ජෝන් විද්‍යාලය අතර වයස 17න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ අවසන් තරගය හෙට (31 වැනිදා) කුරුණෑගල ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලීය ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

අවසන් පූර්ව තරගවලදී රාගම කරුණාරත්න බෞද්ධ විද්‍යාලය පරදවා බෙන්තොට ගාමීණි විද්‍යාලයත්, මාතලේ විජය විද්‍යාලය පරදවා යාපනයේ ශාන්ත ජෝන් විද්‍යාලයත් අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ.

හෙට පැවැත්වෙන අවසන් තරගයේදී ශාන්ත ජෝන් විද්‍යාලීය පිල පී. තුවරාකසීලන් විසින්ද ගාමීණි විද්‍යාලීය පිල තරිඳු සිරිවර්ධන විසින්ද මෙහෙයවනු ලබති.

 

 

 

 

 

 

 

 

 

 

 

ශා. ජෝන් විද්‍යාලීය සංචිතය
පී. තුවරාකසීලන් (නායක), එස්. කබිල්රාජ්, ඒ. ඥානමිර්තන්, ආර්. ලොහාතීස්වර්, එම්. නිලෝජන්, ආර්. ශෙලූමීල්, ජේ. කිෂාන්තුජන්, ටී. සිවදර්ශන්, ආර්. ලිතූර්ජන්, ඒ. හෙරල්ඞ් ලස්කී, ටී. කජීබන්, එස්. ප‍්‍රවීන්ෂන්, ආර්. ප‍්‍රිශන්කර්, එම්. සින්තුජන්

 

 

 

 

 

 

 

 

 

 

ගාමීණි මධ්‍ය මහා විද්‍යාලීය සංචිතය
තරිඳු සිරිවර්ධන (නායක), හසිත ජයරත්න, ඉසුරු උදාර, මාධව දේශප‍්‍රිය, පසිදු චතුරංග, අමෝධ්‍ය සසංක, හරිත් කවිහංස, සමීර ලස්කන්, සයුරු රසංග, අමිල ඩිලාන්, අකිල ප‍්‍රමෝධ්‍ය, ශානක චතුරංග, ප‍්‍රමිත් හංසික, ගයාන් මදුසංක

 


අදහස් (0)

යාපනය ශා. ජෝන් - ගාමිණී ම.ම.වි. අවසන් තරගය අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.