Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මොරටුව ශා. සෙබස්තියන් 236 යි

මොරටුව ශා. සෙබස්තියන් 236 යි

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ පානදුර රාජකීය විදුහල අතර මොරටුවේදී පැවැත්වෙන අන්තර් පාසල් 19 න් පහළ කි‍්‍රකට් තරගයේ පළමු දිනය වූ ඊයේ (7 වැනිදා) සත්කාරක ශාන්ත සෙබස්තියන් විදුහල් පිල සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 236 ක් ලබාගත්තේය. ඊයේ සවස කී‍්‍රඩාව නතර කරන විට පානදුර රාජකීය විදුහල් පිල කඩුලූ 3 ක් දැවී ලකුණු 35 ක් ලබා සිටියේය.


ශාන්ත සෙබස්තියන් විදුහල සියලූ දෙනා දැවී 236
(විසල් සේනානායක 57, ගයාන් සිල්වා 44, මුදිත ප‍්‍රනාන්දු 35, අශාර් වර්ණකුලසූරිය 29, විරාජ් පෙරේරා 19, ඉෂාන් ද මෙල් 18, හෂාන් චාමර 63/4, විමුක්ති විමලසේකර 13/3, රවීණ් ලක්‍ෂාන් 26/2)

පානදුර රාජකීය විදුහල - පළමු දිනය නිමාවේදී කඩුලූ 3 ට 35 යි
(මාධව නිමේෂ් 18, ඉෂාන් ද මැල් 13/2)

 


අදහස් (0)

මොරටුව ශා. සෙබස්තියන් 236 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.