Last Update  :  2025-09-14 23:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මොරටු මහ විදුහලට මුල් ඉනිමේ ජයක්

මොරටු මහ විදුහලට මුල් ඉනිමේ ජයක්

Nisanka Sandeepani - 2018 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ මොරටු මහ විදුහල අතර මොරටු විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට මොරටු මහ විදුහල සමත් විය. 

එහිදී ශාන්ත ජෝෂප් විදුහලේ සදේෂ් ජයවර්ධන (නොදැවී 92) සහ ශෙවෝන් ඩැනියෙල් (89) අර්ධ ශතක ලබාගත් අතර යෙවින් අතුකෝරල ලකුණු 25 කට කඩුලු 5 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය. 

ශාන්ත ජෝෂප් විදුහල් පළමු ඉනිම - ඕවර 28.3 කදී කඩුලු 9 ක් දැවී 117 
(ශෙවෝන් ඩැනියෙල් 35, සදීප් අබේසිංහ 35, විශ්ව ප්‍රනාන්දු 9/2, දිනිත පීරිස් 18/2, සුකිත දෙව්තිලින 28/2) 

මොරටු මහ විදුහල් පළමු ඉනිම - ඕවර 46 කදී සියලු දෙනා දැවී 140  
(විශ්ව ප්‍රනාන්දු 47, මධුර ප්‍රනාන්දු 39, යෙවින් අතුකෝරල 25/5, ජේඞ්න් මාකලන්ද 14/2) 

ශාන්ත ජෝෂප් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 20 කදී කඩුලු 2 ක් දැවී 198 
(සදේෂ් ජයවර්ධන නොදැවී 92, ශෙවෝන් ඩැනියෙල් 89) 

 


අදහස් (0)

මොරටු මහ විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.